පරමාර්ථ
- කළමනාකාරිත්වයේ වගකීම් කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස ඉටු කළ හැකි වනු පිණිස කළමනාකාරිත්වයට වඩා හොඳ සහායක් ලබා දීම.
කාර්යයන්
- දැනට ක්‍රියාත්මක වන පද්ධති, පාලන ක්‍රම සහ ක්‍රියාපරිපාටි සමාලෝචනය කිරීම, ඒවායේ දුර්වලතා සහ අඩුලුහුඩුකම් හඳුනා ගැනීම සහ වැඩිදියුණු කිරීම් නිර්දේශ කිරීම.
- මූල්‍ය සහ මෙහෙයුම් කටයුතු පරීක්ෂා කර බලා කළමනාකාරිත්වයට වාර්තා කිරීම.
- අවශ්‍ය ඕනෑම විටක විශේෂ විමර්ශන සිදු කිරීම.
- අභ්‍යන්තර පාලන විධි පියවරවල් සහ හරිවැරදි බැලීමේ පද්ධති හඳුන්වා දීම.
ඇමතුම් විස්තර |
|
| දූරකථන : | +94 11 2369802 +94 11 2502502 +94 11 2502503 - 4 +94 11 2368284 - 5 |
| ෆැක්ස් : | +94 11 2508729 |
| වි.තැපෑල : | cdanma[at]sltnet.lk |



